Skip to main content

Posts

Showing posts from September, 2020

HTML වෙබ් පිටු සැකසීම

  HTML  හෙවත්  හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව  ( Hypertext Markup Language)  යනු  වෙබ් අඩවි  සෑදීමට යොදා ගන්නා පිළිගත්  මාකප් භාෂාව  යි. අපි දැන් වෙබ් පිටුවක් සෑදීමට Atom ඩවුන්ලෝඩ් කර ගත යුතුය.   https://atom.io/    ඉන්පසු එය HTML සදහා සකසා ගත යුතුය. ඉන්පසු මෙය ලියා දක්වන්න , <!DOCTYPE html> <html lang="en" dir="ltr">   <head>     <meta charset="utf-8">     <title>Myweb site</title>   </head>   <body>     <h1>Micro Master</h1>     <p>My name is micro master</p>   </body> </html> iඉන්පසු එය සේව් කරගන්න  (ඒ සදහා පහත යතුරු භාවිත කරන්න Ctrl+Shift+S) එය index.html   ලෙස කැමතිෆෝල්ඩරයක සේව් කරන්න (මෙහිදී ඔබ index යන්න වෙනස් කලත් .html යන්න තැබිය යුතුය. උද ා:kandy.html          micromaster.html) ඉන්පසු එය Open කරන්න

සාගර පලන්සූරිය මහතා (කේයස් ) ලියූ කාව්‍ය කෘති

  1.          කණ උන්දෑ 2.        ධීවරී ගීතය 3.        මා උපන් ගම 4.        උතුරෙන් 5.        ජනයා 6.        පිටිසර සිරියාව 7.        කාළකන්නියා 8.        මල් හාමි 9.        කැලෑ දරුවා 10.    පැමිණීම 11.    සිංහල ජාතිය 12.    අනාගත මරණය 13.    සුදෝ සුදු