HTML හෙවත් හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව (Hypertext Markup Language) යනු වෙබ් අඩවි සෑදීමට යොදා ගන්නා පිළිගත් මාකප් භාෂාව යි.අපි දැන් වෙබ් පිටුවක් සෑදීමට Atom ඩවුන්ලෝඩ් කර ගත යුතුය. https://atom.io/ ඉන්පසු එය HTML සදහා සකසා ගත යුතුය.
<!DOCTYPE html>
<html lang="en" dir="ltr">
<head>
<meta charset="utf-8">
<title>Myweb site</title>
</head>
<body>
<h1>Micro Master</h1>
<p>My name is micro master</p>
</body>
</html>
iඉන්පසු එය සේව් කරගන්න
(ඒ සදහා පහත යතුරු භාවිත කරන්න Ctrl+Shift+S)
එය index.html ලෙස කැමතිෆෝල්ඩරයක සේව් කරන්න
(මෙහිදී ඔබ index යන්න වෙනස් කලත් .html යන්න තැබිය යුතුය.
උද ා:kandy.html
micromaster.html)
ඉන්පසු එය Open කරන්න






Comments
Post a Comment