පැස්කල් 1 කොටස පැස්කල් ආරම්භයට මුලින්ම Turbo pascal download කරගත යුතුය. ඒ සදහා පහත link එක භාවිතා කරන්න https://techapple.net/2014/04/turbo-pascal-7-windows-7-windows-8-8-132bit-64bit-fullscreen-single-installer/ ඉන්පසු එය විවෘත කර පහත කේත ලියා දක්වන්න program Helloworld; begin write('Hello World!') end. මෙවැනි කේතයක් ඔබට ද සකසා ගත හැක. එම කේතය ධාවනය කිරීමට පහත ඡායාරූප අධ්‍යනය කරන්න. Thisath Ranasinghe Science fun056 http://sciencefun056.website2.me/
පිවිසෙන්න නිදහසේ දැනුම වෙත.....

Comments
Post a Comment