Skip to main content

BBC MICRO BIT

මයික්‍රෝ බිට් (බිබිසි මයික්‍රො බිට් ලෙසද හැඳින්වේ,micro:bit ලෙස ලියා දැක්වේ) යනු බීබීසී විසින් එක්සත් රාජධානියේ පරිගණක අධ්‍යාපනය වෙනුවෙන් සැලසුම් කළ ආර්ම්-පාදක නිහිත පද්ධතියකි.

ප්‍රමාණයෙන් 4 cm × 5 cm වන මේ පුවරුවේ ARM Cortex-M0 ප්‍රොසෙසරයක්, ත්වරණමාන හා චුම්භකමාන සංවේදක, බ්ලූටූත් හා යූඑස්බී සම්බන්ධතා, එල්ඊඩී 25කින් සමන්විත සංදර්ශකයක්, ක්‍රමලේඛනය කළ හැකි බොත්තම් 2ක් පවතී, මෙයට යූඑස්බී හෝ බාහිර බැටරි ඇසුරින් බලය ලැබිය හැක. මෙම උපාංගයේ ආදාන හා ප්‍රතිදාන පින්-23 සම්බන්ධකයේ කොටසක් වන මුදු සම්බන්ධක පහක් හරහා සිදුකෙරේ.

(The Micro Bit (also referred to as BBC Micro Bit, stylized as micro:bit) is an open source hardware ARM-based embedded system designed by the BBC for use in computer education in the UK. It was first announced on the launch of BBC's Make It Digital campaign on 12 March 2015[4][5] with the intent of delivering 1 million devices to pupils in the UK. The final device design and features were unveiled on 6 July 2015[6] whereas actual delivery of devices, after some delay,[7] began in February 2016.[8])

Wikipedia, the free encyclopedia

Comments

Popular posts from this blog

සාගර පලන්සූරිය මහතා (කේයස් ) ලියූ කාව්‍ය කෘති

  1.          කණ උන්දෑ 2.        ධීවරී ගීතය 3.        මා උපන් ගම 4.        උතුරෙන් 5.        ජනයා 6.        පිටිසර සිරියාව 7.        කාළකන්නියා 8.        මල් හාමි 9.        කැලෑ දරුවා 10.    පැමිණීම 11.    සිංහල ජාතිය 12.    අනාගත මරණය 13.    සුදෝ සුදු

පැස්කල් පාඩම

පැස්කල් 1 කොටස    පැස්කල් ආරම්භයට මුලින්ම Turbo pascal download කරගත යුතුය. ඒ සදහා පහත link එක භාවිතා කරන්න https://techapple.net/2014/04/turbo-pascal-7-windows-7-windows-8-8-132bit-64bit-fullscreen-single-installer/ ඉන්පසු එය විවෘත කර පහත කේත  ලියා දක්වන්න program Helloworld; begin          write('Hello World!') end. මෙවැනි කේතයක්  ඔබට ද සකසා ගත හැක. එම කේතය ධාවනය කිරීමට පහත ඡායාරූප අධ්‍යනය කරන්න. Thisath Ranasinghe Science fun056 http://sciencefun056.website2.me/

ශ්‍රී පාදස්ථානය

  ලෝක වාසී ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ස්ථානයක් වන ශ්‍රී පාදස්ථාන්ය. ශ්‍රීලංකාවේ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. සිරිපා අඩවිය හෙක්ටයාර 22380 පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වනදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා සෑම වසරකම බොහෝදෙනෙක් පැමිණෙයි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මාර්ගයෙන් කිහිපයක් ඇත එනම් මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය සබරගමුව පලාබත්ගල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය ෙම මාර්ගය හරහා ශ්‍රී පාද වන්දනා සමයේ දේශීය ජනතාව මෙන්ම විදේශීය ජනතාවද වැඩි වශයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යොමු වෙයි . සිරිපා වන්දනාවේ යෙදෙන ජනයා කෝඩුකාරයා,නඩේ ගුරා,සැහැල්ලුව(ආම්පන්න දමා ගත් මල්ල),ඉර සේවය (ඉර උදාව ),සංහිදේ වැනි වචන භාවිත කරයි. ශ්‍රී පාදය වන්දනාකරන ගාථාව යන්නම්මදාය නදියා පුලිනේචතීරේ යං සච්ච බද්ධ  ගිරකෙසුමනාචලග්ගේ  යංතත්ත යෝනකපුරේ මුන්නෝච පාදං  තං පාද  ලාඤඡන මහං සිරසානමාමි ශ්‍රී පාද ස්ථානයට යන ප්‍රධාන මාර්ගයත් 1. හැටන් නල්ලතන්නිය 2. රත්නපුර පලාබත්ගල 3. කුරුවිට එරත්න මීට අමතර තවත් මාර්ග ඇත....