පිවිසෙන්න නිදහසේ දැනුම වෙත.....
පිවිසෙන්න නිදහසේ දැනුම වෙත.....
අවශ්‍ය ද්‍රව්‍ය : බීකරය,මිලි ඇමීටරයක්,සම්බන්ධක කම්බි, කොපර් සල්ෆේට් ද්‍රාවණය, කාබන් ඉලක්ට්‍රෝඩ, වියලි කෝෂ 2ක් (1.5V)
ඉහත ආකාරයට උපකරණය සකසන්න.
මෙහිදී (-) iඉලක්ට්‍රෝඩය මත කොපර් තැන්පත් වේ. (+) ඉලක්ට්‍රෝඩය අසලින් ඔක්සිජන් පිටවේ.
Comments
Post a Comment