Skip to main content

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය

 

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ලංකාවේ ඉදිකරන ලද පළමු ගල් අඟුරු විදුලි

බලාගාරයයි මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 මැයි මස එකොළොස් වන දින ආරම්භ

කළ අතර අදියර තුනක් යටතේ වැඩ අවසන් කරන ලදී.  300MV ධාරිත විදුලියක් ලබාදෙන පළමු

අදියරය 2011 මාර්තු විසි දෙවැනි දා ද. 600Mv    විදුලිය ලබා දෙන දෙවන හා තෙවන අදීර 2014

සැප්තැම්බර් 16 වන දින වැඩ අවසන් කරන ලදී

 බලාගාරය පළමු අදියරේ මගින් ලබාගත් විදුලිය වේයන්ගොඩ උප පොළ හරහා ජාතික

විදුලිබල පද්ධතියට යොමුකෙරේ. අවසාන අදීරය මගින්  ලබා ගන්නා 600MV  විදුලිය

අනුරාධපුර අනුරාධපුර  උප පොළ  සම්ප්‍රේෂණය කරයි. බලාගාරය  සතුව පවතින

චිමිනිය මීටර් 150ක් පමණ උසය.

 බලාගාරය තුළ ගල් අඟුරු කුඩු කර ගැනීමට කම්හල් පහක් පවතින අතර ක්‍රියාත්මක

වන්නේ කම්හල් හතරක් පමණි අනිත් කම්හල හදිසි අවස්ථා වලදී භාවිත කරයි.

Comments

Popular posts from this blog

සාගර පලන්සූරිය මහතා (කේයස් ) ලියූ කාව්‍ය කෘති

  1.          කණ උන්දෑ 2.        ධීවරී ගීතය 3.        මා උපන් ගම 4.        උතුරෙන් 5.        ජනයා 6.        පිටිසර සිරියාව 7.        කාළකන්නියා 8.        මල් හාමි 9.        කැලෑ දරුවා 10.    පැමිණීම 11.    සිංහල ජාතිය 12.    අනාගත මරණය 13.    සුදෝ සුදු

පැස්කල් පාඩම

පැස්කල් 1 කොටස    පැස්කල් ආරම්භයට මුලින්ම Turbo pascal download කරගත යුතුය. ඒ සදහා පහත link එක භාවිතා කරන්න https://techapple.net/2014/04/turbo-pascal-7-windows-7-windows-8-8-132bit-64bit-fullscreen-single-installer/ ඉන්පසු එය විවෘත කර පහත කේත  ලියා දක්වන්න program Helloworld; begin          write('Hello World!') end. මෙවැනි කේතයක්  ඔබට ද සකසා ගත හැක. එම කේතය ධාවනය කිරීමට පහත ඡායාරූප අධ්‍යනය කරන්න. Thisath Ranasinghe Science fun056 http://sciencefun056.website2.me/

ශ්‍රී පාදස්ථානය

  ලෝක වාසී ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ස්ථානයක් වන ශ්‍රී පාදස්ථාන්ය. ශ්‍රීලංකාවේ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. සිරිපා අඩවිය හෙක්ටයාර 22380 පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වනදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා සෑම වසරකම බොහෝදෙනෙක් පැමිණෙයි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මාර්ගයෙන් කිහිපයක් ඇත එනම් මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය සබරගමුව පලාබත්ගල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය ෙම මාර්ගය හරහා ශ්‍රී පාද වන්දනා සමයේ දේශීය ජනතාව මෙන්ම විදේශීය ජනතාවද වැඩි වශයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යොමු වෙයි . සිරිපා වන්දනාවේ යෙදෙන ජනයා කෝඩුකාරයා,නඩේ ගුරා,සැහැල්ලුව(ආම්පන්න දමා ගත් මල්ල),ඉර සේවය (ඉර උදාව ),සංහිදේ වැනි වචන භාවිත කරයි. ශ්‍රී පාදය වන්දනාකරන ගාථාව යන්නම්මදාය නදියා පුලිනේචතීරේ යං සච්ච බද්ධ  ගිරකෙසුමනාචලග්ගේ  යංතත්ත යෝනකපුරේ මුන්නෝච පාදං  තං පාද  ලාඤඡන මහං සිරසානමාමි ශ්‍රී පාද ස්ථානයට යන ප්‍රධාන මාර්ගයත් 1. හැටන් නල්ලතන්නිය 2. රත්නපුර පලාබත්ගල 3. කුරුවිට එරත්න මීට අමතර තවත් මාර්ග ඇත....