එඩිසන්ගේ විදුලි ආලෝක බලාගාරයේ කොටසක්
ද්‍යුතය යනු වර්තමානයේ නැතිවම බැරි දෙයකි. මේ වන විට ලොව පුරා ඇති කර්මාන්තශාලා,
නිවාස සඳහා විදුලිය ලබා ගන්නේ විදුලි බලාගාර මඟිනි. විදුලි බලාගාර වල ඉතිහාසය දෙස
අපි හැරී බලමු.
ලොව පළමු විදුලි බලාගාරය ඉදිකරන ලද්දේ 1868 දී එංගලන්තයෙ
ක්‍රාග්සයිඩ් හි විලියම් ආම්ස්ට්‍රෝන් සාමිවරයා විසිනි. මෙමගින් ජනිත විදුලිය මගින්
ආලෝකය හා තාපය ලබාගත හැකි විය. මෙම බලාගාරයේ යන්ත්‍රය උත්තෝලකය ලෙස
ධාවනය්කළ අතර එය ගොවිපලවල් වල සඳහා ශ්‍රමය ඉතිරි කරන උපක්‍රමයක් විය.
කාර්මික නිෂ්පාදන සඳහා ප්‍රථමයෙන්ම ඉදිකරන ලද විදුලි බලාගාරය ලෙස සැලකෙන්නේ
ලන්ඩන් හි හොල්බර්න්හි 1882 දී ඉදිකරන ලද එඩිසන් විදුලි ආලෝක බලාගාරයයි .
Comments
Post a Comment