කාබන් යනු නූතන ආවර්තිතා වගුවේ ඇති තවත් එක් මූල ද්‍රව්‍යයකි.කාබන්වල පරමාණුක ක්‍රමාංකය 6 වේ. එහි ස්කන්ධ ක්‍රමාංකය 12.1 වේ. කාබන් යනු අලෝහ ද්‍රව්‍යකි.නමුත් කාබන් හොඳින් විදුලිය සන්නයනය කරයි. ස්වභාවයෙන්ම මිනිරන් හා දියමන්ති යන බහුරූපී අවස්ථාවල පවතී . කාබන් සඳහා “කාබන්” යන නම යෝජනා කරන ලද්දේ 1824 දී ය .
Comments
Post a Comment