Skip to main content

Posts

Showing posts from August, 2020

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය

  නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ලංකාවේ ඉදිකරන ලද පළමු ගල් අඟුරු විදුලි බලාගාරයයි මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 මැයි මස එකොළොස් වන දින ආරම්භ කළ අතර අදියර තුනක් යටතේ වැඩ අවසන් කරන ලදී.  300MV ධාරිත විදුලියක් ලබාදෙන පළමු අදියරය 2011 මාර්තු විසි දෙවැනි දා ද. 600Mv    විදුලිය ලබා දෙන දෙවන හා තෙවන අදීර 2014 සැප්තැම්බර් 16 වන දින වැඩ අවසන් කරන ලදී  බලාගාරය පළමු අදියරේ මගින් ලබාගත් විදුලිය වේයන්ගොඩ උප පොළ හරහා ජාතික විදුලිබල පද්ධතියට යොමුකෙරේ. අවසාන අදීරය මගින්  ලබා ගන්නා 600MV  විදුලිය අනුරාධපුර අනුරාධපුර  උප පොළ  සම්ප්‍රේෂණය කරයි. බලාගාරය  සතුව පවතින චිමිනිය මීටර් 150ක් පමණ උසය.  බලාගාරය තුළ ගල් අඟුරු කුඩු කර ගැනීමට කම්හල් පහක් පවතින අතර ක්‍රියාත්මක වන්නේ කම්හල් හතරක් පමණි අනිත් කම්හල හදිසි අවස්ථා වලදී භාවිත කරයි.

විදුලි බලාගාරයේ ඉතිහාසය

  එඩිසන්ගේ විදුලි ආලෝක බලාගාරයේ  කොටසක් ද්‍යුතය යනු වර්තමානයේ නැතිවම බැරි දෙයකි. මේ වන විට ලොව පුරා ඇති  කර්මාන්තශාලා, නිවාස  සඳහා විදුලිය ලබා ගන්නේ විදුලි බලාගාර මඟිනි. විදුලි බලාගාර වල ඉතිහාසය දෙස අපි හැරී බලමු.                                     ලොව පළමු විදුලි බලාගාරය ඉදිකරන ලද්දේ 1868 දී එංගලන්තයෙ ක්‍රාග්සයිඩ් හි  විලියම් ආම්ස්ට්‍රෝන්  සාමිවරයා විසිනි.  මෙමගින් ජනිත විදුලිය මගින් ආලෝකය හා  තාපය ලබාගත හැකි විය.  මෙම  බලාගාරයේ යන්ත්‍රය උත්තෝලකය ලෙස  ධාවනය්කළ අතර  එය ගොවිපලවල් වල සඳහා ශ්‍රමය ඉතිරි කරන උපක්‍රමයක් විය. කාර්මික නිෂ්පාදන සඳහා ප්‍රථමයෙන්ම ඉදිකරන ලද විදුලි බලාගාරය ලෙස සැලකෙන්නේ ලන්ඩන් හි හොල්බර්න්හි 1882 දී ඉදිකරන ලද එඩිසන් විදුලි ආලෝක බලාගාරයයි .

ප්ලැටිනම්

  ප්ලැටිනම් යනු රිදී-සුදු ලෝහයකි එය වරක් "සුදු රත්රන්" ලෙස හැඳින්විණි.  එය විඛාදනයට අතිශයින්ම ප්‍රතිරෝධී වේ. ඉතා මෘදු හා සුමට ලෙස හැඩගස්වන අතර එය හැඩ ගැස්වීම පහසු කරයි.  ප්‍රතික්‍රියාශීලී නොවන අතර එයින් අදහස් කරන්නේ එය ඔක්සිකරණය නොවන අතර පොදු අම්ල වලින් බලපෑමට ලක් නොවන බවයි. ප්ලැටිනම් රන්, රිදී, තඹ සහ ටයිටේනියම් අඩංගු වන ආවර්තිතා වගුවේ කොටසට අයත්  මැද ඇති  මූලද්‍රව්‍යයන් වේ.  මෙම ලෝහයට   වෙනත් මූලද්‍රව්‍ය සමඟ පහසුවෙන් බන්ධනය විය හැකි හැකි නිසා මිශ්‍ර ලෝහ   ලෙස භාවිත කළ හැකි ය.

විද්යුත් ධාරාවක් යැවීමෙන් කොපර් සල්ෆේට් ද්‍රාවණයක සිදුවන විපර්යාස

 අවශ්‍ය ද්‍රව්‍ය :  බීකරය,මිලි ඇමීටරයක්,සම්බන්ධක කම්බි, කොපර් සල්ෆේට් ද්‍රාවණය, කාබන්                             ඉලක්ට්‍රෝඩ, වියලි කෝෂ 2ක් (1.5V)  ඉහත ආකාරයට උපකරණය සකසන්න. මෙහිදී (-) iඉලක්ට්‍රෝඩය මත කොපර් තැන්පත් වේ. (+) ඉලක්ට්‍රෝඩය අසලින් ඔක්සිජන් පිටවේ.

හීලියම්

1868 දී විලියම්  රැම්සේ විසින් සූර්ය නෙරුම්වල නව  මුලද්‍රව්‍යයක් සොයා ගන්නා ලදී. ග්‍රීක භාෂාවෙන් සූර්යයා හඳුන්වන්නේ හහේලියස්  යන නමිනි. ඒ ඇසුරෙන් එම මූලද්‍රව්‍ය ට   හීලියම් යන නම තබන ලදී. හීලියම් සොයාගැනීමේ ගෞරවය විලියම් රැම්සේ, නීල්ස් ලැන්ග් ලේට් හා පී.ටී. ක්ලෙව් යන තිදෙනාට හිමිය. හීලියම්වල බොහෝ ප්‍රයෝජන ඇත  MRI ස්කෑන්  යන්ත්‍ර සඳහා,  අභ්‍යවකාශ යානා සඳහා, විකිරණ නිරීක්ෂණ කටයුතු සඳහා  ඉන්ධන හා ගෑස් ලබාගැනීමේදී කැණීම් සඳහා හීලියම්  අවම වශයෙන් භාවිතා කරයි . රොකට් ඉන්ධන   නිපදවීමේදී සිසිලනකාරකයක් ලෙස ලේසර් කිරණ නිපදවීමේදී  ඉන්ධන හා ගෑස් ලබාගැනීමේදී කැණීම් වල දී ඉතා අවම වශයෙන් හීලියම් වායුව එකතු කර ගැනීමක් සිදුවෙයි .

හයිඩ්‍රජන්

     හයිඩ්‍රිජන් යනු නූතන ආවර්තිතා වගුවේ ඇති ්මූලද්‍රව්‍යයකි.  හයිඩ්‍රිජන් වල පරමාණුක ක්‍රමාංකය 1යි.  එහි ස්කන්ධ ක්‍රමාංකය 1.01 කි. හෙන්රි කැවැන්ඩිෂ් විසින් 1766 දී මෙම වායුව සොයා ගන්නා ලදී මෙහි රසායනික සංකේතය වන h  යෙදීමට ස්වීඩන් ජාතික ජේ.  බර්සිලියස්  මහතා යෝජනා කරන ලදී  “ජලය සාදන්නා” යන අරුත ඇති හයිඩ්‍රොජිනියම්  යන ලතින් නම ඇසුරින් 1979 ඒ.ලැවොයිෂියර්  මහතා විසින් ඊට හයිඩ්‍රිජන්  යන නම තබන ලදී. කුඩාම පරමාණුව හිමිවන්නේ මෙයටයි. සමහර ගිනිකඳු වල පිටවන වායු වේ දී ,ද පෙට්‍රෝලියම්  තෙල් ආකර වල ඇති  භූමි වායු වේද හයිඩ්‍රිජන් පවතී. මීට අමතරව  ක්ෂූද්‍ර ජීවින්  විසින් සෙලියුලෝස් සහ පිෂ්ඨය පැසවීමේ දී වායුමය හයිඩ්‍රිජන් සෑදේ.සූර්යයාගේ බාහිර වායුගෝලයේ ද හයිඩ්‍රිජන් ඇත. හයිඩ්‍රිජන් වලින් බොහෝ ප්‍රයෝජන ඇත. ඇමෝනියා නිශ්පාදනය  ලෝහ ද්‍රව  බවට පත්කරන හයිඩ්‍රිජන්  පන්දම සදහා වෙල්ඩින්  කිරීමේදී ඔක්සි- හයිඩ්‍රිජන් දැල්ල  රොකට් යානා සඳහා ඉන්ධන  කාලගුණ බැලුන සඳහා  HCl අම්ලය නිපදවීමට මෙවැනි බොහෝ ප...

ටයිටන් උපග්‍රහයා

  ටයිටන් යනු සෙනසුරු ග්‍රහයාගේ උපග්‍රහයකි. මෙම උප ග්‍රහයා ව ගවේෂණය කළේ ක්‍රිස්ටියන් හියුන්ජන්ස්  වේ. 1655 මාර්තු 25 වැනිදාය. ටයිටන්ගේ  පරිමාව ඝන කිලෝමීටර් 7.16x10 10 වේ.ටයිටන් උප  ග්‍රහයාගේ උපරිම උෂ්ණත්වය කෙල්වින් අංශක 93.7 කි .

කාබන් (Carbon)

  කාබන් යනු නූතන ආවර්තිතා වගුවේ ඇති තවත් එක්  මූල ද්‍රව්‍යයකි.කාබන්වල පරමාණුක ක්‍රමාංකය 6 වේ. එහි ස්කන්ධ ක්‍රමාංකය 12.1 වේ. කාබන් යනු අලෝහ  ද්‍රව්‍යකි.නමුත් කාබන්  හොඳින් විදුලිය සන්නයනය කරයි. ස්වභාවයෙන්ම මිනිරන් හා දියමන්ති යන බහුරූපී අවස්ථාවල පවතී . කාබන් සඳහා “කාබන්” යන නම යෝජනා කරන ලද්දේ 1824 දී ය .

ශ්‍රී පාදස්ථානය

  ලෝක වාසී ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ස්ථානයක් වන ශ්‍රී පාදස්ථාන්ය. ශ්‍රීලංකාවේ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. සිරිපා අඩවිය හෙක්ටයාර 22380 පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වනදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා සෑම වසරකම බොහෝදෙනෙක් පැමිණෙයි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මාර්ගයෙන් කිහිපයක් ඇත එනම් මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය සබරගමුව පලාබත්ගල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය ෙම මාර්ගය හරහා ශ්‍රී පාද වන්දනා සමයේ දේශීය ජනතාව මෙන්ම විදේශීය ජනතාවද වැඩි වශයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යොමු වෙයි . සිරිපා වන්දනාවේ යෙදෙන ජනයා කෝඩුකාරයා,නඩේ ගුරා,සැහැල්ලුව(ආම්පන්න දමා ගත් මල්ල),ඉර සේවය (ඉර උදාව ),සංහිදේ වැනි වචන භාවිත කරයි. ශ්‍රී පාදය වන්දනාකරන ගාථාව යන්නම්මදාය නදියා පුලිනේචතීරේ යං සච්ච බද්ධ  ගිරකෙසුමනාචලග්ගේ  යංතත්ත යෝනකපුරේ මුන්නෝච පාදං  තං පාද  ලාඤඡන මහං සිරසානමාමි ශ්‍රී පාද ස්ථානයට යන ප්‍රධාන මාර්ගයත් 1. හැටන් නල්ලතන්නිය 2. රත්නපුර පලාබත්ගල 3. කුරුවිට එරත්න මීට අමතර තවත් මාර්ග ඇත....

පෘතුගාලය

 යුරෝපා මහද්වීපයේ අයිබීරියන් අර්ධද්වීපය තුල පිහිටා ඇති රටකි පෘතුගාලය.එරටට උතුරු නැගෙනහිර දිශාවෙන් ස්පාඤ්ඤය පිහිටා ඇත. පෘතුගාලයේ අගනගරය ලිස්බන් වේ.  එරට රාජ්‍ය භාෂාව පෘතුගීසියානු වේ. අතීතයේදී ඔවුන් අධිරාජ්‍ය පිහිටුවන ලදී. View Larger Map   |   Get Directions

Micro Bit Sinhala

බ්‍රිතාන්‍යයේ බි.බී.සී. ආයතනය විසින් නිර්මාණය කල මයික්‍රෝ බිට් උපකරණය සමඟ වැඩසටහන් අපෙන්..👌 https://mmmicrobit.blogspot.com/ ඉහත සබැදියෙන් .පිවිසෙන්න.... තිසත් රණසිංහ Micro Master